Sunday, January 19, 2020


දැන් OL / AL විභාග සහතික ඔන්ලයින් ගන්න පුළුවන්.....

අධ්‍යාපන අමාත්‍යංශය විසින් පවත්වනු ලබන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග ප්‍රතිඵල සඳහා ලබාදෙන සහතික පත්‍රය

දැන් ඕනෑම කෙනෙකුට ඔන්ලයින් ලබාගැනීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නව වෙබ් අඩවිය (www.doenets.lk) මගින් මෙම සහතික පත්‍ර නිකුත් කිරීම සිදුකරනු ලබනවා. මෙහිදී අපට විදේශ රටවල අධ්යාපන ආයතන පිළිගන්නා ආකාරයට සහතික පත්‍ර ලබාගැනීමට ඇති හැකියාවද පවතිනවා. ඒ අනුව 2001 වසරේ සිට AL සහ OL විභාග සඳහා සහභාගී වූවන්ගේ Result Data Base එකක් මෙහි අන්තර්ගතයි....


ඔන්ලයින් සහතික පත්‍ර නිකුත් කරන වෙබ් පිටුවට මෙතනින් පිවිසෙන්න.


ඔබගේ ආයතනයට, කාර්යාලයට, ගෘප් එකට, පේජ් එකට, වෙබ් සයිට් එකට Logo එකක් හදාගන්න මේ මෘදුකාංගයෙන් පුළුවන්..... 😮😮






මෘදුකාංගය බාගන්න >> http://www.jeta.com/logos/free.php