Thursday, August 21, 2014

Facebook වෙතින් අවට සිටින මිතුරන් සොයා දෙන නවතම විශේෂාංගයක්........

Facebook සමාජ ජාල වෙබ් අඩවිය නවතම විශේෂාංගයක් හඳුන්වා දීමට සැලසුම් කර තිබේ.

එය නම් කිරීමට නියමිතව ඇත්තේ, Nearby Friends යනුවෙනි.
...
එම විශේෂාංගය මගින් Facebookහි Android සහ iOS apps භාවිත කරන්නන්ට තමන් අවට සිටින මිතුරන් කවුරුන්ද යන්න දැනගත හැකි වේ.

උදාහරණයක් ලෙස යමෙකු සිනමා ශාලාවක චිත්‍රපටයක් නැරඹීමට ගිය අවස්ථාවක මෙම විශේෂාංගය හරහා එම සිනමා ශාලාවේ සිටින සිය මිතුරන් කවුරුන් ද යන්න පිළිබඳව දැනගත හැකි ය.

මෙම තොරතුරු දෙපාර්ශවයට ම දැනගත හැක්කේ, දෙපාර්ශවය ම ඊට එකඟත්වය පළ කළහොත් පමණි.

මේ හේතුවෙන්, මෙම විශේෂාංගය හරහා පෞද්ගලිකත්වයට හානියක් සිදු නොවන බව Facebook සමාගම පවසයි.

මෙය පළමුවෙන් අමෙරිකාව තුළ ක්‍රියාත්මක කෙරෙන අතර පසුව වෙනත් රටවලට ද මෙම විශේෂාංගය ක්‍රියාත්මක කිරීමට නියමිත ය.

ඇන්ඩ්‍රොයිඩ් Phone වල Pattern Lock එක කඩන්නේ මෙන්න මෙහෙමයි.....

මුලින්ම කියන්න ඕන මේ වැඩේ හුගක් පරිස්සමෙන් කරන්න ඕන.
මොකද කියනව නම් මේ ෆෝන් OS එකත් එක්ක සම්බන්ද වුන දෙයක්.
ඒ වගේම කියන්න ඕන වැදගත්ම දේ තමයි , මේ විදියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කැඩුවට පස්සේ , ඔයාගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක හෝ ටැබ් එක සම්පුර්ණයේන්ම Reset වෙනවා. ඒක හොදට මතක තියාගන්න.
( ෆෝන් එක හෝ ටැබ් එක Reset වුනාට පස්සේ ෆෝන් එකේ හෝ ටැබ් එකේ තියේන සියලුම දත්ත , තොරතුරු , පින්තුර , සින්දු , වි...ඩියෝ හා Contacts යනාදි සියලුම දේවල් නැති වෙලා , ආපහු මුල්ම තත්වයට එනවා. )

මේ විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කඩන්න කියල දෙන්න හිතුනේ , හදිස්සියකවත් ඔයාගේ ෆෝන් එක හෝ ටැබ් එකට දාල තියේන Pattern Lock එක , මොකක්ද කියල අමතක වුනෝත් , ඔයාට දුක් වෙවි ඉන්නේ නැතුව , මේ විධියට Pattern Lock එක කඩන්න පුලුවන්.

ඒ වගේම ඔයාට හොරේන් , කවුරු හරු ෆෝන් එකට හෝ ටැබ් එකට Pattern Lock එකක් දාල නම් , එක දාපු කෙනාව හොයා ගන්නමත් බැරි නම් ඉතින් , මේ විධියට Pattern Lock එක කඩන්න පුලුවන්.මේ විධියට ඔයාගේ යාලුවෙකුට හෝ වෙනත් කිසිම කෙනෙකුට විහිලුවක් හෝ ආතල් එකක් දෙන්න හිතා ගෙන , මේ වැඩේ නම් කවදාවත්ම කරන්න එපා !!
මේක ආතල් එකට විහිලුවට පාවිච්චි කරන්න එපා !!
මේ ගැන නිකන් ඉන්න බැරුව , අත්හදා බැලිම්වත් කරන්න නම් එපා !!

මේ වැඩේ කරන්න ඔබේ ෆෝන් එක හෝ ටැබ් එක Root කරල තිබිම අවශ්‍ය නොවේ.

මෙය සමහර ෆෝන් හා ටැබ් වලට වැඩ කරන අතර සමහර ෆෝන් හා ටැබ් වලට වැඩ නොකරන අවස්ථාද තිබේ.

එහනම් , උඩින් කියල තියේන සියලුම දේවල් හරියටම හොදට , තේරුම් අර ගෙන කියේව්වා නම් විතරක්ම Pattern Lock එක කඩන විධිය ගැන බලන්න.අයේමත් කියනවා , මේ විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කැඩුවට පස්සේ , ඔයගේ ෆෝන් එක හෝ ට්බ් එක සම්පුර්ණයේන්ම Reset වෙනවා. ඒ නිසා මේක , කරන්නම කිසිම දේයක් නැත්නම් විතරක්ම කරන්න.
( ෆෝන් එක හෝ ටැබ් එක Reset වුනාට පස්සේ ෆෝන් එකේ හෝ ටැබ් එකේ තියේන සියලුම දත්ත , තොරතුරු , පින්තුර , සින්දු , විඩියෝ හා Contacts යනාදි සියලුම දේවල් නැති වෙලා , ආපහු මුල්ම තත්වයට එනවා. )

මේ පහලින් කියල තියේන විධියට ඇන්ඩ්‍රොයිඩ් වල Pattern Lock එක කඩන්න.

1)මුලින්ම Sound එක වැඩි කරන Key එක ඔබාගෙන ඉන්න.
2)ඊට පසුව Sound එක අඩු කරන Key එක ඔබාගෙන ඉන්න.
3)දැන් Power Key එක ඔබාගෙන ඉදල අත අරින්න.
4)මේ වෙලවේදි ඔයාලට Secret Android Screen එක බලගන්න පුලුවන්.
5)මේ මෙනුවේදි උඩට හා පල්ලෙහාට යා ම සදහා Sound එක වැඩි කරන Key ත් Sound එක අඩු කරන Key ත් භාවිතා කරන්න.
6)දැන් තුන්වෙනි තෝරා ගනේමට යන්න. ඒක නම් කරල තියෙන්නේ DELETE ALL USER DATA යන නමිනි.
7)ඕක පොඩ්ඩක් වෙලා ගනීවි ඉවර වෙන්න.
8)වැඩේ ඉවරයි Phone එක On වෙනකොට Pattern Lock එක තියන එකක් නෑ.

අපි දන්නවා මේ පොස්ට් එක දැක්ක ගමන් ගොඩක් දෙනෙක්ට , අපිත් එක්ක තරහක් ඇති වෙවි. හරි , එකට කමක් නැ.
අපි මේ පොස්ට් එක දැම්මේ අර උඩින් කියල තියේනව වගේ අවස්ථා වලදි , ඒ අයට උදව් වෙන්න හිතා ගෙනයි.

ඒ නිසා ඔයාලගේ හිතට එන වැරදි වචන හැර අනිත් ඕනම දෙයක් Comment එකක් විධියට දාන්න.

ඔන්න එහෙනම් මම ගියා.

අමුතුම විදිහේ Folder Protector Software එකක්.

Folder protect කරන software අද ලෝකේ ගොඩාක්
නිකුත් වෙලා තියෙනවානේ.ඉතින් මේ හැම software වර්ගයම ටිකක් එක වගේ
. ඒ කීවේ ඒකෙදි කරන්නේ software එකopen කලා Protect
කරන්න ඕන software එක folder එක එහෙම නැත්තම් file එක පෙන්නුවා
Hide කලා. ඉතින් ගොඩාක් ඒවගේ වෙන්නේ මේ විදියට හෝ මීට සමාන වෙනස් විදිහක්.
ඒත් මට හම්බුනා මීට වඩා ටිකක් වෙනස් වි...දියට Folder Protect කරන software
එකක්.ඒක භාවිතය ඉතාමත් පහසුයි. එච්චර ලොකු software එකකුත් නෙවේ 1.5 MB විතර
තමයි වෙන්නේ.

Download Here:
http://ow.ly/lnC0p

Windows 7/8 සදහා Keyboard Shortcuts 150කට අධික ප්‍රමාණයක්.......

මම හිතුවා Windows 7/8 සදහා
Key Board Shortcuts 150කට
අධික ප්‍රමාණයක් අඩංගු PDF file එකක් ලබා දෙන්න.

Download Here:
http://adf.ly/V2V0m

විශ්වයම බාගත කරගන්න.......

Internet Download Manager(With Patch)

වැඩිදුර කියවන්න..
http://adbla.us/MnHAc
(ලින්ක් එක ක්ලික් කර පේජය ලෝඩ් වුන පසු තත්පර 5ක් සිට skip ad යන්න ක්ලික් කරන්න)

Google ආයතනයේ සුපිරි සේවාවන් පිළිබඳව ඔබ දැනුවත්ද....? එහෙනම් මෙන්න......

අප මෙහිදී ඔබට ඉදිරිපත් කරනු ලබන google ආයතනයේ සුපිරි සේවාවන් පිළිබඳව වැඩි දෙනෙක් දැනුවත් නැහැ. වඩාත් ප්‍රයෝජනවත් එම සේවාවන් පිළිබඳව විස්තරාත්මකව දැනගන්න අද ලිපිය කියවන්න.

සම්පූර්ණ ලිපිය - http://goo.gl/5HpFxT

ඔයාගේ Android phone එක Tab එක slow වෙලාද?

ඔයාගේ Android phone එක Tab එක slow වෙලාද? එහෙනම් මෙන්න විසදුම.
ඔන්න මම ගෙනාවේ ගොඩක් දෙනෙකුට වටිනා දෙයක්. මේක පොඩි සොෆ්ට්වෙයාර් එකක්.මේකෙන් ඔයාගේ ස්මාට් ෆෝන් එක ස්පීඩ් කරගන්න පුලුවන්.වැඩිය කතා ඕනි නෑ. අපි වැඩේට බහිමු .http://adbla.us/5zlhQ